University of Sri Jayewardenepura Old Boys Society
එකමුතුකම, සහෝදරත්වය, සහ අඛණ්ඩ සංවර්ධනය
Unity, Brotherhood, and Continuous Development
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් එකමුතු කරමින් සමාජ සංවර්ධනයට දායක වීම
විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් අතර සහෝදරත්වය ශක්තිමත් කිරීම සහ ජාලගත කිරීම
සාමාජිකයින්ගේ සමාජීය, චෛතසික දියුණුව සඳහා අවස්ථා සැපයීම
සාමාජිකයන් සහ සමාජය වෙනුවෙන් සුභසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
ජ'පුර අපි අ'පුර සමාජය හා එක්වීමෙන් ලැබෙන ප්‍රතිලාභ