University of Sri Jayewardenepura Alumni Association
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ අනුරාධපුර දිස්ත්‍රික් සංගමය - එකමුතුකම, සහෝදරත්වය සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන්
ජ'පුර අපි අ'පුර සංගමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචි ආදි විද්‍යාර්ථීන් එක් කරන ප්‍රමුඛතම සංවිධානය වේ. අපි ආදි විද්‍යාර්ථීන් අතර සහෝදරත්වය ශක්තිමත් කිරීම, සමාජශීලීත්වය සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම සහ සාමාජිකත්වයේ ජීවන තත්ත්වය සංවර්ධනයට දායක වීම අරමුණු කරගනිමු.
අපගේ සංගමය විවිධ ක්ෂේත්‍රවල සිටින ආදි විද්‍යාර්ථීන් එක් කරමින්, ඔවුන්ගේ අත්දැකීම්, දැනුම සහ සම්පත් බෙදාගැනීමට වේදිකාවක් සපයයි. විශ්වවිද්‍යාලයේ සම්ප්‍රදාය ආරක්ෂා කරමින් නව පරපුරට මග පෙන්වීම අපගේ වගකීමයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් අතර එකමුතුකම ශක්තිමත් කිරීම, වෘත්තීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ සමාජයේ අඛණ්ඩ සංවර්ධනයට දායක වීම.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ලෙස පිළිගැනීමට ලක්වෙමින්, විශ්වවිද්‍යාලයේ සහ සමාජයේ සංවර්ධනයට මග පෙන්වන සංවිධානයක් වීම.